Thursday, April 19, 2018

Battlefield V එකට එන අලුත් mode එක Battle Royale

Battlefield V එකට එන අලුත් mode එක Battle Royale 
Source : https://pcgamesn.com
Battlefield V මේ අවුරුද්දේ එනවා කියන එක නම් රහසක් නෙමේ. EA CFO Blake Jorgensen මේ අවුරුද්දේ මුලදීම ඒක ස්ථිර කරා. එහෙන් මෙහෙන් ඈහෙන කතා වලට අනුව ගොඩක් දෙනා කිව්වේ දෙවෙනි ලෝක යුද්ඩය ගැන ගේම් එක එනවා කියලා. එය සාදාරණ තර්කයක්. මොකද Battlefiel 1 එක පළමු ලෝක යුද්ඩය ගැන නිසා. ඊටත් වඩා හොඳම දේ තමයි ගොඩක් අය කියනවා මේකේ co-op multiplayer තියෙනවා කියන එක. 

දැන් අපි බලමු මොනවද මේ battle royale කියන්නේ කියල. Battle Royale කියන්නේ එක්තරා ගේම් වර්ගීකරණයක්. මෙම ගේම් වල අන්තිම කෙනා ඉතුරු වෙනකන් සංචාරය කරමින්, විවිධ දේවල් එකතු කරමින් තමන්ගේ ජිවිතේ රැකගන්ද සටන් කල යුතුය. හරියට Player Unknown Battlegrounds වගේ. 

දැන් ගේම්ස් යන රැල්ලට ගොඩක් අය ඇබ්බැහි වෙලා ඉන්නේ මේ battle royale ගේම්ස් වලට. ඉතින් battlefiel v develop කරන DICE එකේ අයත් battlefield v එකට battle royale mode එකක් හදනවා. තාම හරියට කියන්ඩ බැ මේක battlefield v එක්කම එයිද නැත්නම් වෙනම DLC එකක් විදිහට එයිද කියලා. 
Mass Effect Andromeda Sapphire RX 480 Nitro 8GB Ultra Settings